0
  • An empty cart

    You have no item in your shopping cart

Enter your keyword

post

Online Class

Online Class

දෙවන වාරයට සැරටම ගණං ඉගෙනගන්න කසුන් වීරසූරිය සර් මෙහෙයවන online ගණං පන්තියට අදම register වෙන්න

  • 6- 11 ශ්‍රේණි (Group/Individual)
  • 5 ශිෂ්‍යත්වයට ගණිත සංකල්ප /ගණිත ගැටලු(Group/Individual)
  • ඇයි අපි සැරටම ගණං (Why Us?)
  • ✔️වැඩිම ඉගැන්වීම් කාලයක්(live), සතියකට පැය 4ක්
  • ✔️පාසල් විෂය නිර්දේශය වාර විභාගයට මාසයකට පෙර අවසන් කර පුනරීක්ෂණ සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරේ.
  • ✔️විශේෂිත පාඩම් ඒකක සදහා youtube වීඩියෝSubscribe-https://www.youtube.com/c/KasunWeerasuriya-SaratamaGanan
  • ✔️අපගේ වෙබ් අඩවිය හරහා නිබන්ධන ,අනුමාන හා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර download කරගැනීමේ පහසුකම
  • ✔️ සහතික වශයෙන් ම විශිෂ්ට ප්‍රතිඵල Success Stories?https://www.youtube.com/playlist…ප්‍රතිඵල ලේඛන(FB page)?https://www.facebook.com/PerfectMathsPerfectGuidance/
  • ✔️වැඩි අවධානයක් ලබා දීම සදහා සීමිත සිසුන් ප්‍රමාණයක්
  • *First session – Free! + 20% off අද ලියාපදිංචි වන සිසුන් සදහා
  • පලමු දිනය සම්පූර්ණයෙන්ම නොමිලේ!
  • මාසික ගාස්තුවෙන් 20%ක් නිදහස්*Register වීමට (online පාඨමාලාව සදහා ඉහල ඉල්ලුමක් ඇති බැවින් අදම ලියාපදිංචි වන්න)නම, ශ්‍රේණිය සහ පාසල සදහන් කර,
  • Messenger වෙත හෝ◾0779 492 543 අංකයට SMS පණිවිඩයක් හෝ◾0755 813 683 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න

Leave a Reply

Your email address will not be published.